சிறப்பு தலைப்பு செய்திகள்
කොණ්ඩච්චි කජු ව්‍යාපෘතියට තවත් අක්කර 500ක භුමි භාගයක්
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2021 අගෝස්තු මස 21 වන දින කොණ්ඩච්චි කජු ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යම
- விவரங்கள்
කූරගල ව්‍යාපෘතිය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය
කූරගල විහාරස්ථානයට ප්‍රවිෂ්ඨ වන පිය ගැටපෙළෙහි ඉදිකරිම් කටයුතු 2021 ජූලි 30 වන දිනට ප්‍රථම අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් කූරගල රජමහා විහාරයේ විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන් විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ
- விவரங்கள்
නව අධ්යක්ෂ ජනරාල්තුමා පොලිස්පතිතුමන් බැහැදැකී
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2021 අගෝස්තු මස 04 වන දින පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මැතිතුමන් පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී මුණගැසිනි.
නව ධුරයේ රාජකාරී භාර ග
- விவரங்கள்
අධ්යක්ෂ ජනරාල්තුමා අනුරාධපුර පූජා නගරයේ සංචාරයක
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ලමාහේවාගේ මැතිතුමා නව ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව 2021 අගෝස්තු මස 01 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගෙ
- விவரங்கள்
අධ්යක්ෂ ජනරාල්තුමා යලි පිබිදෙන කූරගල ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා 2021 ජූලි මස 24 වන දින යලි පිබිදෙන කූරගල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පිළිබදව සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී අ
- விவரங்கள்
කොවිඩ් 19 වසංගතය හමුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාජ මෙහෙවර
දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගත රෝගී තත්වය හේතුවෙන් දිනපතා වර්තාවන රෝගීන් ප්‍රමාණය ඉහළයාම නිසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ගරු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වී
- விவரங்கள்
නව අධ්යක්ෂ ජනරාල්තුමා නෙල්ලිගල පූජා භූමිය වැදපුදා ගනි
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා 2021 ජූලි මස 19 වන දින නුවර බලකායේ සිදු කල සංචාරය අතරතුර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි.
- விவரங்கள்
නව අධ්යක්ෂ ජනරාල්තුමා මල්වතු හා අස්ගිරි අනු නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනී
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා 2021 ජූලි මස 19 වන දින මල්වතු පාර්ශයේ හා අස්ගිරි පර්ශයේ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි.
මෙහිදී මල්වතු පාර්ශයේ
- விவரங்கள்
නව අධ්යක්ෂ ජනරාල්තුමා දළදා මාලිගාව වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගනී
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා නව ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව 2021 ජූලි මස 19 වන දින ශ්‍රී දළදා මාලිගාව වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි.
ඉන් අනතුරුව මල
- விவரங்கள்