சிறப்பு தலைப்பு செய்திகள்
යලි පිබිදෙන කූරගල ව්‍යාපෘතිය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය
අස්ගිරි මහා විහාරවාසී කර්මාචාර්ය නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ යටිහගල රජමහා විහාරාධිකාරී කූරගල රජමහා විහාරයේ විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත සිව
- விவரங்கள்
දීඝවාපිය ස්ථුපය ප්‍රතිසංස්කරණ කටයුතු නිරික්ෂණය කෙරේ
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත දීඝවාපිය රජමහා විහාරාධිපති පුජ්‍ය මහවැව සෝහිත හිමියන්ගේ ඉල්ලීම පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු භටයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන දීඝවාපි ස්ථුපයේ නිරික්ෂණ චාරික
- விவரங்கள்
නව අධ්යක්ෂ ජනරාල්තුමා යුධ හමුදාපතිතුමන් බැහැදැකී
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා 2021 ජූලි මස 14 වන දින යුධ හමුදාපති හා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන් යුධහමුදා මූලස්ථාන පරිශ්‍රයේදී
- விவரங்கள்
නව අධ්යක්ෂ ජනරාල්තුමා අග්‍රාමාත්‍යතුමා හමුවීම
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු මැතිතුමා 2021 ජූලි මස 13 වන දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අරලියගහ මන්දිරයේදී මුණගැසිනි.
නව ධු
- விவரங்கள்
නව අධ්යක්ෂ ජනරාල් තුමා ආරක්ෂක ලේකම්තුමන් බැහැදැකී
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු මැතිතුමා 2021 ජූලි මස 13 වන දින ගරු ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මැතිතුමා එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී
- விவரங்கள்
නව අධ්යක්ෂ ජනරාල් තුමා මහජන ආරක්ෂක ඇමතිතුමන් බැහැදැකී
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 09 වන අධ්යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබ 2021 ජූලි මස 08 වන දින වැඩ භාර ගැනීමෙන් පසුව මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු මැතිතුමා අද දින (2021 ජූලි මස 12) මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිර
- விவரங்கள்
නව අධ්යක්ෂ ජනරාල්තුමා වැඩ භාර ගනි
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 09 වන අධ්යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබූ මේජර් ජෙනරල් නෙවිල් රන්ජන් ළමාහේවගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ මැතිතුමන් 2021 ජුලි මස 08 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඡායන මැ
- விவரங்கள்
මහජන ආරක්ෂක අමාත්‍යතුමන් මුණගැසී..
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්දන සේනාධීර මැතිතුමන් 2021 ජූනි මස 21 වනදින විශේෂ සාකච්ඡාවක් සදහා ගරු මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමන් එම අමාත්‍යංශ පරිශ්
- விவரங்கள்
ලේ දන් දීමේ වැඩසටහනක් හොරොව්පොතාන බලකා මූලස්ථානයේදී
විජයග්රහනය ලබා වසර 12ක් සපිරීම නිමිත්තෙන් රණවිරු විජයග්‍රාහී දිනයට සමගාමීව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර මැතිතුමාගේ උපදෙස් පරිදි හොරොව්පොතාන බලකා අණදෙන නිලධාරී මේජර් ඒපීඑස් අතපත්ත
- விவரங்கள்