சிறப்பு தலைப்பு செய்திகள்
දීඝවාපිය මහා සෑයේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීම
දීඝවාපිය මහා සෑයේ සර්වඥ ධාතූන්වහන්සේලා තැන්පත් කිරීම ආරක්ෂක ලේකම් සහ නැගෙනහිර පළාත සඳහා වූ පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජනරාල් කමල් ගුණරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් හා සිවිල් ආරක්ෂ
- விவரங்கள்
ඓතිහාසික කූරගල පුදබිමේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කෙරේ
යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාගේ මූලිකත්වය මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදේශකත්වයෙන් කූරගල පූජා භූමියේ ඉදිකිරීම් කටයුතු සඳහා යුධ හමුදා භට පිරිස් ස
- விவரங்கள்
බද්දේගම දුටුගැමුණු රාජමහා විහාරස්ථානයේ වාහල්කඩෙහි ඉදිකිරීම් ආරම්භ කරයි
බද්දේගම, සංදරවල, ගනේගම හැඩිදෙමළ කන්ද රත්නගිරි පුරාණ දුටුගැමුණු රාජමහා විහාරාධිපති ගාලු ගඟබඩ පත්තුව, වැල්ලබඩ පත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක මහෝපාද්‍ය ශ්‍රී සරණංකර සුමන නායක හිමිපානන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සංකල්පයක් අනුව දායක
- விவரங்கள்
දිස්ත්‍රික් නිලධාරීන් සඳහා බලකා පරිපාලනය පිළිබඳ සංස්කරණ පාඨමාලාව
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ සංකල්පයකට අනුව දිස්ත්‍රික් නිලධාරීන්ගේ පරිපාලන හා කළමණාකරන දැනුම වැඩි දියුණු කීරිම වෙනුවෙන් අධ්යක්ෂ පුහුණු කර්නල් ජේකේඑන්එස් ජයසිංහ ජ්
- விவரங்கள்
ශ්‍රී පාදස්ථානයේ පොලිතින් හා කැළි කසල ඉවත් කිරීමේ වැඩසටහනක්
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් පරිදි සමාජ සත්කාරක වැඩසටහන් යටතේ වෙන්නවත්ත බලකාය මගින් එරත්න කුරුවිට මාර්ගය හරහා ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මඟ දෙපස පොළිතින් හ
- விவரங்கள்
වව්නියාව රඹවෙට්ටිය කුඹුරු යායේ අස්වනු නෙළීම
වව්නියාව බලකා මූලස්ථානය මගින් පවත්වාගෙන යනු ලබන කාබනික පොහොර පමණක් භාවිතා කරමින් වගා කර ඇති රඹවෙට්ටිකුලම කුඹුරු අක්කර 125 ක අස්වනු නෙළීම වව්නියාව බලකා අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් සූරිය අස්මඩල ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමාගේ ඉල්ලීම පරිදි වව්නියා
- விவரங்கள்
ආබාධිත සිවිල් ආරක්ෂක සාමාජිකයින්ට කෘතිම පාද ලබා දීම
වැලිඔය බලකා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජීකේඑන් විජේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මැදිහත්වීම මත මහනුවර කුණ්ඩසාල ආබාධිතයින්ගේ මධ්‍යස්ථානයේ අනුග්‍රාහකත්වයෙන් වැලිඔය බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරන සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් හා ඔවු
- விவரங்கள்
2022 තෛයිපොංගල් උත්සවයට සමගාමීව යාපනය ප්‍රදේශයේදී සමාජ සත්කාරක වැඩසටහනක්
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කිළිනොච්චි හා මුලතිව් බලකායන් මගින් තෛයිපොංගල් උත්සවයට සමගාමිව යාපනය උඩුප්පිඩි ප්‍රදේශයේ පදිංචි සජී කරන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් සංවිධානය කරන ලද පාසල් දරුවන් සඳහා පාපැදි හා පාසල් උපකරණ වෙනුවෙන් මුදල් පරිත්
- விவரங்கள்
මහනුවර බලකාය මගින් සමාජ සත්කාර වැඩසටහනක්
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මහනුවර බලකා අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්ඩීආර්ජේ කරුණාරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මැදිහත්වීමෙන් කථිකාචාර්ය එස්ඩබ්අයි නන්දලාල් මාලගොඩ මහතාගේ හා ප්‍රවීණ රංගනවේදිණී ස්විනීතා වීරසිංහ මැතිණියගේ ධන පරිත්‍යාගයෙන් ද
- விவரங்கள்