ජාතික රුධිර පාරවිලයන සේවය සමඟ එක්ව කටුනායක බලකා මූලස්ථානය මගින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහන 2017 අපේ‍්‍රල් මස 25 දින කටුනායක 18 කණුව සුුබෝධාරාම විහාරස්ථානයේ දී පැවැත් වූ අතර, වෙන්නවත්ත බලකා මූලස්ථානය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන 2017 අපේ‍්‍රල් මස 26 දින වෙන්නවත්ත ශ්‍රී කල්යාණීවංශිකාරම විහාරස්ථානයේ දී පැවැත්විය.