සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වොලිබෝල් සංගමය විසින් පස්වන වරටත් සංවිධානය කරන ලද කාන්තා හා පිරිමි අන්තර් බලකා වොලිබෝල් තරගාවලිය 2017 ජුලි මස 21 දින සිට 23 දින දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්ද්රරත්න පල්ලේගම මැතිතුමාගේ ප්රධානත්වයෙන් පොළොන්නරුව ජාතික ක්රීඩාංගනයේදී පැවැත්විය.
කාන්තා අවසන් තරගාවලිය උහන බලකා කණ්ඩායම සහ මහඔය බලකා කණ්ඩායම් අතර තරග වදිමින් ජයග්රහනය මහඔය බලකා මූලස්ථානය ලබා ගත්හ.
පිරිමි අවසන් තරඟාවලිය වෙන්නවත්ත බලකා කණ්ඩායම තරගාවලියේ ශූරයින් වීමට සමත් විය.