අන්තර් බලකා පිහිණුම් තරඟාවලිය 2017-07-26 සහ 27 දිනයන්හිදී පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පිහිණුම් තටාකයේදී පැවැත්විය. ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පුත්තලම අනදෙන නිලධාරී ලුතිනන් කර්නල් වයි.එම්. පුන්ච්බංඩා සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පාලිතකුමාර මහතා සහභාගී විය