ශ්‍රද්ධා නාලිකාව සහ ශ්‍රද්ධා ගුවන් විදුලි නාලිකාවේ "පිවිතුරු පැන් පූජා" ව්‍යාපෘතිය යටතේ මන්නාරම, සිලාවතුර, මහනුවර, නැදුන්ගමුව, සහ කැබිතිගොල්ලෑව, පුහුදිවුල යන ගම්මාන 03ක් සදහා වකුගඩු රෝගයෙන් පීඩා ව්දිනා ජනතාවගේ පරිහරනය සදහා විශාල ප්‍රමානයේ ජලපෙරන යන්ත්‍ර 03ක් ජනසතු කිරීම අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මැතිතුමාගේ සුරතින් කැබිතිගොල්ලැව පුහුදිවුල ශ්‍රි සාලරුක්කාරාම විහාරයේදී 2017-08-11 දින සිදුකරන ලදී
"මතින් නිදහස් රටක් " බිහිකීරීම උදෙසා කැපවී ක්‍රියාකල සිවිල් ආරක්ෂක සාමාජිකයින් පස් දෙනෙකු සහ ප්‍රදේශවාසීන් දෙදෙනෙකු අගයමින් සහතික පත් ප්රදානය කිරීම ද අධ්යක්ෂ ජනරාල්තුමාගේ සුරතින් සිදුකරන ලදී.