සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ එල්ලේ සංගමය විසින් සංවිධානය කරන ලද කාන්තා හා පිරිමි අන්තර් අන්තර් බලකා එල්ලේ තරගාවලිය 2017 අගෝස්තු මස 09 දින සිට 12 දින දක්වා පොළොන්නරුව ජාතික ක්රීඩාංගණයේ දී පැවැත්විය.
පිරිමි එල්ලේ තරඟාවලියේ ශූරතාවය වෙන්නවත්ත බලකා මූලස්ථානය
පිරිමි එල්ලේ තරඟාවලියේ අනුශූරතාවය පොළොන්නරුව බලකා මූලස්ථානය
කාන්තා එල්ලේ තරඟාවලියේ ශූරතාවය පොළොන්නරුව බලකා මූලස්ථානය
කාන්තා එල්ලේ තරඟාවලියේ අනුශූරතාවය උහන බලකා මූලස්ථානය