අන්තර් බලකා ජීවිතාරක්ෂක තරඟාවලිය 2017-08-22 දින සිට 26 දින දක්වා සුගතදාස ගෘහස්ථ පිහිණුම් තටාකය තුළ සහ ගල්කිස්ස මුහුදු තීරයේදී පැවැත්විය.
පිරිමි ශූරතාව අනුරාධපුර බලකා මූලස්ථානය
පිරිමි අනු ශූරතාව ත්රීකූණාමලය බලකා මූලස්ථානය
කාන්තා ශූරතාවය අනුරාධපුර බලකා මූලස්ථානය
කාන්තා අනුශූරතාව වව්නියාව බලකා මූලස්ථානය