අන්තර් පළාත් ජවන හා පිටිය මලල කී්රඩා තරඟාවලිය නොවැම්බර් මස 08,09 සහ 10 යන දිනයන්හි කොළඹ පොලිස් ක්ෂේත්ර බලකා මූලස්ථාන ක්රීඩාංගණයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විය. ශූරතාවය විල්පත්තුව බලකා මූලස්ථානය හිමි කර ගන්නා ලදි
අනු ශූරතාවය වැලිඔය බලකා මූලස්ථානය හිමි කර ගන්නා ලදි
මෙවර නව තරඟ වාර්තා තැබූ ක්රීඩකයින්
දුර පැනීම පොළොන්නරුව බලකා මූලස්ථානය කේඒඒජී ආරියපාල - දක්ෂතාවය 6.59
කවපෙත්ත විසි කිරීම විල්පත්තුව බලකා මූලස්ථානය ඩබ්එච්එච්එම් රුවන් කුමාර - දක්ෂතාවය 33.68
හෙල්ල විසි කිරීම කතරගම බලකා මූලස්ථානය ආර්එම්කේ සේනාධීර - දක්ෂතාවය 49.58
මෙවර නව තරඟ වාර්තා තැබූ ක්රීඩිකාවන්
මීටර් 100 කඩුළු පැනීම- විල්පත්තුව බලකා මූලස්ථානය එස්කේඑන් සේමසිංහ - දක්ෂතාවය 18.1
තුම්පිම්ම -සේරුවිල බලකා මූලස්ථානය එම්ජීඅයි සෙව්වන්දි - දක්ෂතාවය 9.55
හෙල්ල විසි කිරීම- උහන බලකා මූලස්ථානය ටීපී ජානකී - දක්ෂතාවය 30.08
මෙම මලල ක්රීඩා තරඟාවලියේ සමාප්ති උත්සවය අධ්යක්ෂ ජනරාල් චන්ද්රරත්න පල්ලේගම මැතිතුමාගේ ප්රධානත්වයෙන් 10 දින පැවැත්වූ අතර, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ලක්ෂ්මී පල්ලේගම මැතිණිය, අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ෂෙමාල් ප්රනාන්දු, මලල ක්රීඩා සංගමයේ ගරු සභාපති මේජර් ජෙනරාල් පීබීඞී ඩයස් - යූඑස්පි එල්එස්සී, සියලූම අධ්යක්ෂ මණ්ඩලය,