සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ශ්රී ලංකාවේ ප්රථම වරට සංවිධානය කරන ලද RHYTHM OF STARS අති දැවැන්ත සංගීතමය නර්තන ප්රසංගය නොවැම්බර් මස 19 දින පස්වරු 06.30ට හැව්ලොක් ක්රීඩාංගණයේදී පැවැත් විනි මේ සදහා ත්රිවිධ හමුදා පති වරු ඇතුලු උසස් නිලධාරීහූ රැසක් මීට සහභාගී වූහ.