අතිගරු ජනාධිපති තුමාගේ වන රෝපා ජාතික රුක් රෝපණ වැඩසටහන ක්රියාවට නංවමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්ද්රරත්න පල්ලේගම මැතිතුමාගේ ප්රධානත්වයෙන් 2017-11-25 දින මිහින්තලය පූජා භූමිය තුළ සඳුන් පැල 250ක් රෝපණය කරන ලදි.