අනුරාධපුර මැදවච්චිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුල්එළිය ගම්මානයේ සහ කටුකැලියාව ගම්මානයන්හි වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාවගේ පරිහරණය සඳහා විශාල ප්රමාණයේ ජල පෙරණ යන්ත්රයක් ජනසතු කිරීම අධ්යක්ෂ ජනරාල් චන්ද්රරත්න පල්ලේගම මැතිතුමාගේ සුරතින් 2017-12-09 දින සිදු කරන ලදි.