සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පළමු වරට ඉදිරිපත් කරන ලද නත්තල් කැරොල් වැඩසටහන 2017 දෙසැම්බර් මස 18 දින පස්වරු 06.30ට කොළඹ 08, බොරැුල්ල සියලූ ශාන්තුවරයන්ගේ දේවස්ථානයේදී අති උතුම් රේමන්ඞ් වික්‍රමසිංහ රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
මෙම අවස්ථාවට යුධ හමුදාපති ලූතිනන් ජෙනරල් එන්යූඑම්එම්ඩබ් සේනානායක මැතිතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මැතිතුමා සහ එම මැතිණිය, පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමා සහ එම මැතිණිය, ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු, ප්‍රතිපත්ති සහ සැළසුම්* ආර්පීආර් රාජපක්ෂ මැතිතුමා සහ එම මැතිණිය සහභාගි වූහ.