සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යයක්ෂ මණ්ඩලය සහ කාර්යය මණ්ඩලය නව වසරේ සුභ මොහොතින් 2018.01.02 වැඩ අරඹන ලදී. මෙම අවස්ථාව සදහා අධ්යක්ෂ ජනරාල් තුමා සහ සේවා වනිතා ඒකකයේ සභාපති තුම්ය සහභාගී විය.