හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් තඹලවැව පවුල් සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ළදරු, ළමා, මාතෘ සායන පවත්වාගෙන යනු ලබන කාර්යාලය සඳහා කාර්යාලීය උපකරණ පරිත්‍යාග කිරීම 2018-01-05 දින අධ්යක්ෂ ජනරාල්තුමාගේ සුරතින් සිදු කිරීම.