අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්රියාත්මක කරනු ලබන වන රෝපා වැඩසටහන යටතේ අධ්යක්ෂ ජනරාල් චන්ද්රරත්න පල්ලේගම මැතිතුමාගේ උපදෙස් පරිදි පොළොන්නරුව බලකා අණදෙන නිලධාරිගේ අධීක්ෂණය යටතේ පොළොන්නරුව බලකා මූලස්ථානයේ භට පිරිස් 600ගේ සහභාගීත්වයෙන් 2018-01-06 දින මැදගම ’ෘ ඇල රක්ෂිතයේ අක්කර 25ක භූමි ප්රමාණයක පැල 6222ක් රෝපණය කිරීම.