සේරුවිල බලකා මූලස්ථානයේ ශ්‍රම දායකත්වයෙන් පන්සල් ගොඩැල්ල උප බලකා මූලස්ථානයේ ඉදිකරන ලද බේකරි පුහුනු මධ්‍යස්ථානය සහ බේකරි නිෂ්පාදන අලෙවිසැල විවෘත කිරීම අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මැතිතුමාගේ සුරතින් 2018-01-13 දින සිදු කල අතර, එදින වගා ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම ද සිදුකරන ලදි.