සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 15 වන සැමරුමට සමගාමීව 2021 සැප්තැම්බර් මස 17 වන දින අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්රාමික) මැතිතුමාගේ ප්රදානත්වයෙන් මොරටුව රාවතාවත්ත සුරතාවියන්ගේ රාජේශ්වරී දේවස්ථානයේදී ආගමික වතාවත් පවත්වා දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන්ට ආශීර්වාද කරන ලදි.