News Highlights
සඳහිරු සෑය බුදු සසුනට පූජා කෙරේ
තිස්වසරක් පුරා ලක්ධරණීතලය වෙලාගත් සාපලත් ත්රස්තවාදයට නැවතීමේ තිත තැබීමට දායක වූ ත්‍රිවිධ හමුදා, පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකයින්ට උපහාර පුදනු වස් අනුරාධපුර යුගයේදී ඉදිවූ මහා චෛත්‍යවලින් පසු නූතන යුගයේ ඉදිවූ
- Details
ආබාධිත සිවිල් ආරක්ෂක සාමාජිකයාගේ නිවසේ ඉදිකිරීම් අවසන් කිරීම සඳහා මූදල් පරිත්‍යාග කෙරේ
මහඔය බලකා මූලස්ථානයට අනුයුක්තව බෝගමුයාය කෘෂි ව්‍යාපෘතියේ රාජකාරි යෙදී සිටියදී අනතුරකට ලක්ව පූර්ණ ආබාධිත තත්වයට පත්වී සිටින සිවිල් ආරක්ෂක සාමාජික එච්.එම්.සී ප්‍රේමකුමාර වෙනුවෙන් ඉදිකිරීම් ආරම්භ කළ නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා
- Details
මහරගම අපේක්ෂා රෝහලේ “අපේක්ෂාවේ යථාර්තය” වාට්ටුව විවෘත කිරීම
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා “අපේක්ෂාවේ යථාර්තය” නමින් විශේෂ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවක් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව රෝහලවෙත පවරාදීම ගරු යෞවන හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍ය, ඩිජ
- Details
දීර්ඝ සේවා පදක්කම් පැළඳවීම
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරන සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 30 දෙනෙකු සඳහා දීර්ඝසේවා පදක්කම් ප්රදානය කිරීම අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ සුරතින් 2021 ඔක්තෝබර් ම
- Details
මුස්ලිම් ආගමික වතාවත් පවත්වා බලකා ධජයන්ට සෙත් පැතිම
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 15 වන සැමරුමට සමගාමීව 2021 සැප්තැම්බර් මස 19 වන දින අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එන්ආර් ලමාහේවාගේ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්යෙන් අම්පාර එරගම ජුම්මා පල්ලියේදී මුස්ලිම් ආගමික වතාවත් පවත්වා දෙපා
- Details
කතෝලික ආගමික වතාවත් පවත්වා බලකා ධජයන්ට සෙත් පැතිම
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 15 වන සැමරුමට සමගාමීව 2021 සැප්තැම්බර් මස 17 වන දින අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් මොරටුව රාවතාවත්ත සුරතාවියන්ගේ රාජේශ්වරී දේවස්ථානයේදී ආගමික වතාවත්
- Details
පුනරුත්ථාපනය කර මෙම දෙපාර්තමේන්තුව වෙත බඳවා ගන්නා ලද දමිළ සිවිල් ආරක්ෂක සාමාජිකයින් වෙත කෘතීම අත් සහ කෘතිම පාද බෙදාදීම
2021 සැප්තැම්බර් මස 13 වන දිනට යෙදුණු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 15 දෙපාර්තමේන්තු දිනයට සමගාමීව අත් හා පාද අහිමි වූ සිවිල් ආරක්ෂක සාමාජිකයින් 64 දෙනෙකුගේ දෛනික කටයුතු පහසුකර ගැනීමෙහිලා උපකාරීවීමේ අරමුණින් යුතුව කෘතිම අත් හා කෘතිම පාද
- Details
උතුම් වූ දළදා වහන්සේට ගිලන්පස බුද්ධ පූජාව පවත්වා බලකා ධජයන්ට සෙත් පැතීම
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 15 වන “දෙපාර්තමේන්තු දිනයට” සමගාමිව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එන්ආර් ලමාහේවාගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 සැප්තැම්බර් 11 වන දින උතුම් වූ දළදා වහන්සේට ගිලන්පස බුද්ධ පූජාව පවත්වා දෙපාර්ත
- Details
ගොවිබිමට අරුණැල්ලක් - ආර්ථික සංවර්ධනයට ශක්තියක්
මිනිසාගේ අවශ්‍යතා සඳහා අවශ්‍ය ආහාරපාන, ඇදුම්පැළදුම්, ඖෂධ වැනි ද්‍රව්‍යයන් තමා විසින් ම සපයා ගනු ලබන කෘෂිකාර්මික ආර්ථික පසුබිමක් පැවති සමාජ වටපිටාවක අතීතයේ විසූ ජනයා ජීවත් වූ බව පූරාවිද්‍යා සාක්ෂිවලින් මොනවට පැහැදිලි වී ඇති කරුණකි. එසේම
- Details
කොණ්ඩච්චි කජු ව්‍යාපෘතියට තවත් අක්කර 500ක භුමි භාගයක්
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2021 අගෝස්තු මස 21 වන දින කොණ්ඩච්චි කජු ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යම
- Details
කූරගල ව්‍යාපෘතිය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය
කූරගල විහාරස්ථානයට ප්‍රවිෂ්ඨ වන පිය ගැටපෙළෙහි ඉදිකරිම් කටයුතු 2021 ජූලි 30 වන දිනට ප්‍රථම අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් කූරගල රජමහා විහාරයේ විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන් විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ
- Details
නව අධ්යක්ෂ ජනරාල්තුමා පොලිස්පතිතුමන් බැහැදැකී
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2021 අගෝස්තු මස 04 වන දින පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මැතිතුමන් පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී මුණගැසිනි.
නව ධුරයේ රාජකාරී භාර ග
- Details