சிறப்பு தலைப்பு செய்திகள்
සේවා වනිතා ඒකකයේ නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර බලකායේ නව නිවස හිමිකරු වෙත භාර දෙන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මහනුවර බලකායට අනුයුක්තව රාජකාරී කරන එම් 028553 ජානක කුමාර යන සිවිල් ආරක්ෂක සාමාජිකයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් වැරැල්ලපිටිය, අටබාගේ, ගම්පොල ඉදිකරන ලද නව නිවස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මහනුවර බලක
- விவரங்கள்
අධ්යක්ෂ ජනරාල් නව ආරක්ෂක ලේකම් හමුවීම.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ (එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියාව) පීඑස්සී ජේෂ්ඨ නිළධාරි 2024 ඔක්තෝ
- விவரங்கள்
“සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සැමරුම”
2006 සැප්තැම්බර් මස 13 වන දින නිකුත් කරන ලද අංක 1462/20 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අධ්යක්ෂ ජනරාල් වරයෙකු යටතේ නිසි පාලන ක්‍රම වේදයකට අනුව නිසි පුහුණුවක් සමඟින් සංග්‍රාමික නිල ඇඳුම් හා ටී 56 ස්වයංක්‍රීය ගිණි අවිය ලබා දී
- விவரங்கள்
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සංවත්සර සැමරුමට සමගාමීව කතෝලික ආගමික වතාවත්
සිවිල් ආරක්ෂක දොපර්තමේන්තුව ස්ථාපිත කරන ලද දිනයේ සිට මේ දක්වා උදාර සේවයක් සිදු කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් වරප්‍රසාද වෙනුවෙන් දෙව් මහෝත්තමයාණන් වහන්සේට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හදපිරි ස්තුතිය ප්‍රකාශ
- விவரங்கள்
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සංවත්සරයට සමගාමීව හින්දු හා ඉස්ලාම් ආගමික වතාවත් සිදු කිරීම.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සංවත්සරයට සමගාමීව දෙපාර්තමේන්තුවට, දෙපාර්තමේන්තු ධජයට, බලකා ධජයන් වෙත සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරි නියුතු, විශ්‍රාමික හා යුද්ධයේදී රණක්ෂිතයට පත් හා සේවෙයේ නියුතු ඉස්ලාම් හා හින්දු භක්තික
- விவரங்கள்
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සංවත්සර රණවිරු උපහාර උත්සවය
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18වන සංවත්සර සැමරුමට සමගාමීව මව්බිමේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම උදෙසා ක්‍රියාන්විත රාජකාරීන්හි දී තම ජීවිතය පුද කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විරෝධාර සාමාජික සාමාජිකාවන් 545 දෙනෙ
- விவரங்கள்
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සංවත්සරය සැමරීම සමගාමීව ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ අභියස දී ආගමික වතාවත් සිදුකිරීම.
පැවති යුධමයවාතාවරණය හමුවේ මායිම් ගම්මානයන්හි ජීවත් වූ වැසියන්ගේ සාමාන්‍ය ජන ජිවිතය හා දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දෙමින්, යුද්ධ හමුදාව මගින් මුදවා ගත් ගොඩබිම් හි ආරක්ෂාව තහවුරු කරමින්, තර්ජිත ගම්මානයන්හ
- விவரங்கள்
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත් පැවැත්වීම .
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සංවත්සර සැමරුමට සමගාමිව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ
- விவரங்கள்
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන් වෙත සෙත්පතා ආශිර්වාද කිරීම.
ශ්‍රී ලංකා පොලිස් සේවාවට සහ සන්නද්ධ සේවාවන්ට ආධාර හා උපකාර කිරීමේ කාර්යය සඳහා පරිපූරක හමුදාවක් ලෙස ආරම්භ කළ “ග්රාමාරක්ෂක සේවය” 2006.09.13 වන දින නිකුත් කරන ලද අංක 1462/20 දරණ අති විශේෂ ගැසට් පත්
- விவரங்கள்