சிறப்பு தலைப்பு செய்திகள்
කොවුල් අසිරිය බක්මහ උළෙල
සේවා වනිතා ඒකකයේ අනුග්‍රාහක දායකත්වයෙන් සංවිධානය කළ කොවුල් අසිරිය බක්මහ උළෙල හා සේවා වනිතා අවුරුදු පොළ 2023 අප්‍රේල් මස 11 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමා
- விவரங்கள்
නව අතිරේක අධ්යක්ෂ ජනරාල් වැඩ භාරගැනීම
රියර් අදිමිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රා) ආර්එස්පී, යූඑස්පී, එන්ඩීයූ, පීඑස්සී 2023 අප්‍රේල් මස 10 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්‍යක්
- விவரங்கள்
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශ සහ ජනාධිපති කාර්ය මාණ්ඩල ප්‍රධානී ගරු සාගල රත්නායක මැතිතුමා විසින් සාමාජික සාමාජිකාවන් අමතමින් පවත්වන ලද කථාවේ සජීවි විකාශය
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශ සහ ජනාධිපති කාර්ය මාණ්ඩල ප්‍රධානී ගරු සාගල රත්නායක මැතිතුමා විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ
- விவரங்கள்
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකතුමාගේ නිරීක්ෂණ සංචාරය......
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මාණ්ඩල ප්‍රධානී ගරු සාගල රත්නායක මැතිතුමා 2023 මා
- விவரங்கள்
ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින්.........
“ඇය දැයේ අභිමානයයි” යන තේමාව පෙරදැරි කර ගනිමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි උපේන්ද්‍රා කාරියවසම් ලමාහේවාගේ මැතිණියගේ හා අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ
- விவரங்கள்
බීජ වර්ග නිපදවා ගැනීම දැනුවත් කිරීමේ වැඩසටහන
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන කෘෂි ව්‍යාපෘතී සඳහා අවශ්‍ය කරනු ලබන බීජ වර්ග දෙපාර්තමේන්තුව තුළම නිපදවා ගැනීමට අවශ්‍ය මූලික දැනුම ලබා දීම සඳහා 2023 පෙබරවාරි මස 14 වන දින සිට 16 වන දින ද
- விவரங்கள்
75 වන ජාතික නිදහස් දින පෙළපාලියට සහභාගීවූවන් ඇගයීම......
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් 75 වන ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා සහභාගී වූ දෙපාර්තමේන්තුවට අනුයුක්ත ත්‍රිවිධ හමුදා නිලධාරින්, සිවිල් ආරක්ෂක දිස්ත්‍රික් නිලධාරින් ඇතුළු සිවිල්
- விவரங்கள்
75 වන ජාතික නිදහස් දින පෙළපාලිය...........
මාතෘ භූමියේ තිරසර සංවර්ධනය නංවාලීම සඳහා උපරිම දායකත්වය ලබා දෙමින් මෙම වසරේදී “සියවසට පියවරක් ” යන තේමාව යටතේ 75 වන ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 පෙබරවාරි 04 වන අද දි
- விவரங்கள்
අධ්යක්ෂ ජනරාල් තුමාගේ වැලිඔය බලකා නිරීක්ෂණය....
2022 නොවැම්බර් මස 18 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා වැලිඔය බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
වැලිඔය බලකා අණදෙන නි
- விவரங்கள்