சிறப்பு தலைப்பு செய்திகள்
16 වන දෙපාර්තමේන්තු සංවත්සරයට සමගාමීව බලකා මූලස්ථාන මගින් සිදුකළ සමාජ සත්කාරක වැඩසටහන්...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි දෙපාර්තමේන්තු 16 වන සංවත්සරයට සමගාමීව සියලුම බලකා මූලස්ථාන මගින් ආගමික වතාවත්, සමාජ සත්කාරක වැඩසටහන් සහ විවිධ උත්සව පවත්වන්නට යෙදුණි.<
- விவரங்கள்
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාව...
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව 2022 සැප්තැම්බර් මස 23 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මූලස්ථානයට සපැමි
- விவரங்கள்
16 වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු දිනය අභිමානවත් අයුරින් සැමරේ...
1984 දී බෝර දොළහේ තුවක්කුවත් රැගෙන නිසි නිල ඇඳුමක් රහිතව සිය ගම්බිම් ආරක්ෂා කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ස්වදේශ ආරක්ෂකයින් 1985 අංක 40 දරණ මිනිස්බල උපයෝගිතා පරිපූරක හමුදා පනතේ 52 වගන්තිය මගින
- விவரங்கள்
මහනුවර ශ්‍රී දළදා වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන්ට ආශීර්වාද කිරීම...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට වසර 16 ක් පිරීම නිමිත්තෙන් 2022 සැප්තැම්බර් මස 09 වන දින අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි අධ්යක්ෂ පිරිස් පාලන කර්නල් ජනක රත්වත්තේගේ ප්‍රධානත්වයෙන් මහනුවර
- விவரங்கள்
කතෝලික ආගමික වතාවත් පවත්වා දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන්ට ආශීර්වාද කිරීම...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපනය කර වසර 16 ක් පිරීම නිමිත්තෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු දිනය සැමරීම 2022 සැප්තැම්බර් මස 13 වන දිනට යෙදී ඇති බැවින්, එයට සමගාමීව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරි
- விவரங்கள்
මධ්‍යම පළාත් ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙල...
2022 අගෝස්තු මස 27 සහ 28 දෙදින තුළ මහනුවර බෝගම්බර යෙදුණු 11 වන මධ්‍යම පළාත් (විවෘත) ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙලේ දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව රන් පදක්කම් 51ක් හා රිදී පදක්කම් 39 සමඟින් සමස්ථ තරඟාවලියේ කාන්තා අනු ශූරතාවය දිනා
- விவரங்கள்
අධ්යක්ෂ ජනරාල්තුමා ගරු ජනාධිපතිතුමා හමුවීම....
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ මැතිතුමා 2022 අගෝස්තු මස 19 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 08 වන විධායක ජනාධිපති ලෙස අභිනවයෙන් පත් වූ ගරු ජ
- விவரங்கள்
ගෝමරනකඩවල බලකායේ ව්‍යාපෘති නිරීක්ෂණය කෙරේ....
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා, අධ්යක්ෂ ව්‍යාපෘති බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක (විශ්‍රා) හා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරන නිලධාරි ලුතිතන් කර්නල් විජිත සිල්වා පසුගිය දා ගෝම
- விவரங்கள்
අධ්යක්ෂ ජනරල්තුමා විසින් සේරුවිල බලකායේ ව්‍යාපෘති නිරීක්ෂණය කෙරේ....
සේරුවිල බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් බීආර්යූපී අබේරත්නගේ ආරාධනයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා සේරුවිල බලකායේ ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා අධ්යක්ෂ ව්‍යාපෘති බ
- விவரங்கள்