News Highlights
75 වන ජාතික නිදහස් දින පෙළපාලියට සහභාගීවූවන් ඇගයීම......
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් 75 වන ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා සහභාගී වූ දෙපාර්තමේන්තුවට අනුයුක්ත ත්‍රිවිධ හමුදා නිලධාරින්, සිවිල් ආරක්ෂක දිස්ත්‍රික් නිලධාරින් ඇතුළු සිවිල්
- Details
75 වන ජාතික නිදහස් දින පෙළපාලිය...........
මාතෘ භූමියේ තිරසර සංවර්ධනය නංවාලීම සඳහා උපරිම දායකත්වය ලබා දෙමින් මෙම වසරේදී “සියවසට පියවරක් ” යන තේමාව යටතේ 75 වන ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 පෙබරවාරි 04 වන අද දි
- Details
අධ්යක්ෂ ජනරාල් තුමාගේ වැලිඔය බලකා නිරීක්ෂණය....
2022 නොවැම්බර් මස 18 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා වැලිඔය බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
වැලිඔය බලකා අණදෙන නි
- Details
අධ්යක්ෂ ජනරාල් තුමාගේ කැබිතිගොල්ලෑව බලකා නිරීක්ෂණය....
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2022 නොවැම්බර් මස 17 වන දින කැබිතිගොල්ලැව බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
කැබිතිගොල්ලෑව බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජගත් දිසාන
- Details
අධ්යක්ෂ ජනරාල් තුමාගේ හොරොව්පොතාන බලකා නිරීක්ෂණය....
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2022 නොවැම්බර් මස 16 වන දින හොරොව්පොතාන බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
හොරොව්පොතාන බලකා අණදෙන නිලධාරි කර්නල් අවිශ්ක බස්නායක විසින්
- Details
අධ්යක්ෂ ජනරාල් තුමාගේ අනුරාධපුර බලකා නිරීක්ෂණය....
2022 නොවැම්බර් මස 15 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා අනුරාධපුර බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී අනුරාධපුර බලකා සාමාජික සාමාජිකාවන් අමතා දෙපාර්තමේන්තුවේ
- Details
ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමාගේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ සංචාරය
ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමා 2022 නොවැම්බර් මස 10 වන දින මොරටුව කටුබැද්දේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා විසින් ආ
- Details
16 වන බලකා දිනයට සමඟාමිව කැබිතිගොල්ලෑව බලකාය මගින් පිංකම් රැසක්...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 16 වන සංවත්සරටය සමගාමිව කැබිතිගොල්ලෑව භාතියගිරි ආරණ්‍ය සේනාශයේ පුරාණ චෛත්‍ය රාජයාණන්වහන්සේ වන්දනාමාන කිරිමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සලසා ගැනීම සඳහා මාර්ගය ඉදිකිරීම අධ්යක්ෂ ජනරාල් රන්ජන් ලමාහේවාගේ ම
- Details
උහන බලකාය මගින් ලේ දන්දීමේ වැඩසටහනක්...
සිවිල් ආරක්ෂක දොපර්තමේන්තුවේ උහන බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් රුවන් ද සිල්වාගේ මඟපෙන්වීම මත ලේ දන්දීමේ වැඩසටහනක් මධ්‍යම කඳවුර වීරගොඩ අංක 18 ශ්‍රී වජිරාරාම විහාරස්ථානයේදී පසුගියදා සිදුකරන ලදී.
මේ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තම
- Details
නිල්ඔබ - විරුමුතු පෙර පාසල සිසු අයිතියට පත්කෙරේ...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ සම්බන්ධීකරණ හා මඟ පෙන්වීම යටතේ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය දායකත්වයෙන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් මහ
- Details
බලකා පරිපාලනය පිළිබඳ සංස්කරණ පාඨමාලාවේ සහතිකපත් ප්රදානය කිරීම...
2022 ඔක්තෝම්බර් මස 06 වන දින සේරුපිට, පහළලන්ද හා ගල්කිරියාගම පුහුණු පාසල්වලදී “බලකා පරිපාලනය පිළිබඳ සංස්කරණ” පාඨමාලාව සාර්ථකව අවසන් කළ ජ්‍යෙෂ්ඨ නියාමක/නියාමකවරියන් 320 දෙනෙකු සඳහා සහතිකපත් ප්රදානය කරන ලදී.
අධ්යක්ෂ ජනරාල්
- Details
ජ්‍යෙෂ්ඨ නියාමකයින් සඳහා බලකා පරිපාලනය පිළිබඳ සංස්කරණ පාඨමාලාව...
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ මඟපෙන්වීමකට අනුව දෙපාර්තමේන්තුවේ රාජකාරි වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ලබාගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියාමකයින් වෙනුවෙන් පරිපාලන හා කළමණාකරන දැනුම වැඩි
- Details