சிறப்பு தலைப்பு செய்திகள்
2021 ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලේ ධාවන ඉසව් කිහිපයක ජය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වෙන්නවත්ත බලකායට අනුයුක්තව රාජකාරී කරන පීකේ ජයම්පති රාජරත්න 2021 වර්ෂයේ ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලේදී මීටර් 1500, මීටර් 800 ධාවන ඉසව්වලින් සහ මීටර් 400 කඩුළු මතින් දීවීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගන්නා
- விவரங்கள்
තිස්එක්වන පළාත් එල්ලේ තරඟාවලියේ ජය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට
තිස්එක්වන පළාත් එල්ලේ තරඟාවලිය අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී 2021 දෙසැම්බර් 05 වන දින පැවැත්වූ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් මත පොළොන්නරුව දිස්ත්‍රික්කය නි
- விவரங்கள்
සඳහිරු සෑය බුදු සසුනට පූජා කෙරේ
තිස්වසරක් පුරා ලක්ධරණීතලය වෙලාගත් සාපලත් ත්රස්තවාදයට නැවතීමේ තිත තැබීමට දායක වූ ත්‍රිවිධ හමුදා, පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකයින්ට උපහාර පුදනු වස් අනුරාධපුර යුගයේදී ඉදිවූ මහා චෛත්‍යවලින් පසු නූතන යුගයේ ඉදිවූ
- விவரங்கள்
ආබාධිත සිවිල් ආරක්ෂක සාමාජිකයාගේ නිවසේ ඉදිකිරීම් අවසන් කිරීම සඳහා මූදල් පරිත්‍යාග කෙරේ
මහඔය බලකා මූලස්ථානයට අනුයුක්තව බෝගමුයාය කෘෂි ව්‍යාපෘතියේ රාජකාරි යෙදී සිටියදී අනතුරකට ලක්ව පූර්ණ ආබාධිත තත්වයට පත්වී සිටින සිවිල් ආරක්ෂක සාමාජික එච්.එම්.සී ප්‍රේමකුමාර වෙනුවෙන් ඉදිකිරීම් ආරම්භ කළ නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා
- விவரங்கள்
මහරගම අපේක්ෂා රෝහලේ “අපේක්ෂාවේ යථාර්තය” වාට්ටුව විවෘත කිරීම
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා “අපේක්ෂාවේ යථාර්තය” නමින් විශේෂ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවක් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව රෝහලවෙත පවරාදීම ගරු යෞවන හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍ය, ඩිජ
- விவரங்கள்
දීර්ඝ සේවා පදක්කම් පැළඳවීම
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරන සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 30 දෙනෙකු සඳහා දීර්ඝසේවා පදක්කම් ප්රදානය කිරීම අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ සුරතින් 2021 ඔක්තෝබර් ම
- விவரங்கள்
මුස්ලිම් ආගමික වතාවත් පවත්වා බලකා ධජයන්ට සෙත් පැතිම
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 15 වන සැමරුමට සමගාමීව 2021 සැප්තැම්බර් මස 19 වන දින අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එන්ආර් ලමාහේවාගේ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්යෙන් අම්පාර එරගම ජුම්මා පල්ලියේදී මුස්ලිම් ආගමික වතාවත් පවත්වා දෙපා
- விவரங்கள்
කතෝලික ආගමික වතාවත් පවත්වා බලකා ධජයන්ට සෙත් පැතිම
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 15 වන සැමරුමට සමගාමීව 2021 සැප්තැම්බර් මස 17 වන දින අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් මොරටුව රාවතාවත්ත සුරතාවියන්ගේ රාජේශ්වරී දේවස්ථානයේදී ආගමික වතාවත්
- விவரங்கள்
පුනරුත්ථාපනය කර මෙම දෙපාර්තමේන්තුව වෙත බඳවා ගන්නා ලද දමිළ සිවිල් ආරක්ෂක සාමාජිකයින් වෙත කෘතීම අත් සහ කෘතිම පාද බෙදාදීම
2021 සැප්තැම්බර් මස 13 වන දිනට යෙදුණු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 15 දෙපාර්තමේන්තු දිනයට සමගාමීව අත් හා පාද අහිමි වූ සිවිල් ආරක්ෂක සාමාජිකයින් 64 දෙනෙකුගේ දෛනික කටයුතු පහසුකර ගැනීමෙහිලා උපකාරීවීමේ අරමුණින් යුතුව කෘතිම අත් හා කෘතිම පාද
- விவரங்கள்